විශ්ව විද්‍යාල සිසුන් සඳහා ගෙවීමට නියමිත අමතර මහපොළ වාරිකය අද

මුළු දිවයිනටම බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු අපහසුවෙන් තොරව නැවත ආරම්භ කිරීම අරමුණු කරගෙන මීට පෙර පසුගිය 28 වැනිදා ගෙවීමට කටයුතු කළ මහපොළ වාරිකයට අමතරව අලුතෙන් මහපොළ වාරිකයක් ගෙවීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පසුගිය 03 තීරණය කර තිබූ අතර එය අද දින සිසුන් වෙත ලබා දීමට නියමිතයි.

Picture of UNI News
UNI News

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Recent Posts
Scroll to Top

Sri Lanka’s Premier Campus News Platform. Discover the latest university news, events, and stories. Join us to share your campus voice and stay connected!