අද දින ( 2025 පෙබරවාරි 17) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුකළ අතර,
- විශ්ව විද්‍යාල පද්ධතිය ගුණාත්මකව වර්ධනය කිරීමට මිලියන 135 ක්ද
- වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන්ට ලැබෙන දීමනාව රු. 4000 සිට රු. 5000 දක්වාද
- මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 7500 දක්වා වැඩි කිරීමට, එහිදී යෝජනා කර තිබෙනවා.
තවදුරටත් ඔහු සඳහන් කර තිබුනේ ඉහත සියලු දීමනා 2025 අප්‍රේල් සිට සිසුන් වෙත ලබා දෙන බවයි.