2025 අයවැය ප්‍රකාශයෙන් – මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 7500 දක්වා ඉහළට

අද දින ( 2025 පෙබරවාරි 17) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුකළ අතර,

  • විශ්ව විද්‍යාල පද්ධතිය ගුණාත්මකව වර්ධනය කිරීමට මිලි​යන 135 ක්ද
  • වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන්ට ලැබෙන දීමනාව රු. 4000 සිට රු. 5000 දක්වාද
  • මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 7500 දක්වා වැඩි කිරීමට, එහිදී යෝජනා කර තිබෙනවා.

තවදුරටත් ඔහු සඳහන් කර තිබුනේ ඉහත සියලු දීමනා 2025 අප්‍රේල් සිට සිසුන් වෙත ලබා දෙන බවයි.

Picture of UNI News
UNI News

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Recent Posts
Scroll to Top

Sri Lanka’s Premier Campus News Platform. Discover the latest university news, events, and stories. Join us to share your campus voice and stay connected!