කොළඹ විශ්වවිද්‍යාලීය ක්‍රීඩා හා සුබසාධක සංගමය විසින් සංවිධානය කරන ලද වාර්ශික සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය 2025 ජනවාරි මස 09 වැනි දින රාත්‍රී 8.00 සිට විශ්වවිද්‍යාලීය විද්‍යාල මණ්ඩප පරිශ්‍රයේ දී පැවැත්විණි.
එහිදී FOS Media කැමරා කාචයට හසු වූ දසුන් නැරඹීම සඳහා පහත සබැඳිය ඔස්සේ පිවිසෙන්න.
https://www.facebook.com/share/p/1AY8N7odTK