ගිම්හානය මතින් වසන්තයක අඬහැරය නගනු වස් – පැදුර 2024

විද්‍යාව මුල් බැසගත් හදවත්වල
කලාව තවමත් ශේෂ බව සපථ කරලන්නට
සොයුරු හිත් දහසකට..ඉරබටු තරු පාර කිව්,
ප්‍රේමයේ මඟුල් සක්නාදයක,
නින්නාද වූ අඩහැරය..
56′ අපි මැව්ව, සොඳුරුතම රටා වියමන!
පැදුර 2024,
ඉතින්, එලෙසින් නිමා විය.

කැළණිය විශ්වවිද්‍යාලයීය , විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කරනු ලැබූ පැදුර 2024 ප්‍රසංගය, පසුගිය ජනවාරි මස 09 වෙනිදා අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ගායනයෙන් , නර්තනයෙන් සහ රංගනයෙන් හැඩවූ මෙම පැදුර 2024 ප්‍රසංගය, නිමා වූයේ කැළණි සරසවි මතක පොතේ තවත් එක් පිටුවක් රන් අකුරින් වර්ණ ගන්වමිනි.

පැදුර ප්‍රසංගයේ ඡායාරූප නැරඹීමට පහත සබැඳිය ඔස්සේ පිවිසෙන්න

https://www.facebook.com/PaduraFOSUOK

Picture of kavi gamlath
kavi gamlath
Recent Posts
Scroll to Top

Sri Lanka’s Premier Campus News Platform. Discover the latest university news, events, and stories. Join us to share your campus voice and stay connected!