සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය – 2025

කොළඹ විශ්වවිද්‍යාලීය ක්‍රීඩා හා සුබසාධක සංගමය විසින් සංවිධානය කරන ලද වාර්ශික සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය 2025 ජනවාරි මස 09 වැනි දින රාත්‍රී 8.00 සිට විශ්වවිද්‍යාලීය විද්‍යාල මණ්ඩප පරිශ්‍රයේ දී පැවැත්විණි.

එහිදී FOS Media කැමරා කාචයට හසු වූ දසුන් නැරඹීම සඳහා පහත සබැඳිය ඔස්සේ පිවිසෙන්න.

https://www.facebook.com/share/p/1AY8N7odTK

Picture of University of Colombo
University of Colombo
Recent Posts
Scroll to Top

Sri Lanka’s Premier Campus News Platform. Discover the latest university news, events, and stories. Join us to share your campus voice and stay connected!